සංස්කරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොත්පත්, සඟරා ආදිය මුද්‍රණයට සුදුසු පරිදි පිළියෙළ කිරීම.
2. ග්‍රන්ථයක අශුද්ධ පාඨ ආදිය ශුද්ධ කිරීම.
3. සකස් කරන ලද නොහොත් ශුද්ධ කරන ලද ග්‍රන්ථය.
4. සකස් කිරීම ; පිළියෙල කිරීම ; සෑදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සකස් කිරීම (සං. සංස්කරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. construction
2. edit
3. n. edition
4. n. revision
5. Oth. version