ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 570

constituent

1. a. අඩංගු වූ
2. a. අවයවභූත
3. n. අවයවය
4. n. කොටස
5. Acc. ගණුදෙනුකරු
6. Eco. ගනුදෙනුකරු
7. adj. ඡන්දදායක
8. Law. ඡන්දදායකයා
9. Law. තැන්පත්කරු
10. adj. තැන්පත්කාර
11. a. පත්කිරීමේ බලය ඇති
12. Mat. සංඝටක
13. Eco. සංඝටකය
14. a. සංයෝගී
15. a. සම්පාදක
16. a. සාධක

constituents

1. අවයව
2. ගනුදෙනුකරුවන්
3. ඡන්දදායකයන්
4. Med. සංඝටක
5. සංඝටකයෝ

constitute

1. vt. අඩංගු වෙනවා
2. v. නියම කරනවා
3. vt. පත් කරනවා
4. v. පිහිටුවනවා
5. Acc. පිහිටුවනාව
6. v. යුක්ත වෙනවා
7. v. සංස්ථාපනය කරනවා

constituted

1. a. පත් කළ
2. a. යුක්ත
3. a. සංස්ථාපිත

constitution

1. Law. ආණ්ඩු ක්‍රමය
2. n. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
3. n. ආණ්ඩුක්‍රමය
4. n. ගතිය
5. n. ඝටනාව
6. n. නිර්මාණය
7. n. ප්‍රකෘතිය
8. n. පාලන ක්‍රමය
9. Law. පිහිටු වීම
10. n. ව්‍යවස්ථා සමූහය
11. n. ව්‍යවස්ථාව
12. Acc. ව්‍යවස්ථාවලිය
13. n. ශරීර ශක්තිය
14. සංඝටනාව
15. Psy. සංදේහය
16. Bot. සංයුතිය
17. n. සංවිධානය
18. n. සංස්ථාපනය
19. n. සංස්ථාව
20. Soc. සංස්ථිතිය
21. Law. සංස්ථීතිය
22. Law. සැදුම
23. n. සෑදී තිබෙන ආකාරය

constitutional

1. Law. ආණ්ඩුක්‍රමික
2. a. උත්පත්තියෙන් හිමි
3. n. ජංඝාවිහරණය
4. n. නිරෝගී බව සඳහා ඇවිදීම
5. a. නීත්‍යනුකූල
6. a. පාලනක්‍රම පිළිබඳ
7. adj. ව්‍යවස්ථා
8. adj. ව්‍යවස්ථානුකූල
9. adj. ව්‍යවස්ථාමය
10. n. ව්‍යායාමය පිණිස ඇවිදීම
11. Law. සංස්ථිතික
12. n. සනීපය පිණිස ඇවිදීම
13. adj. සහජ
14. a. ස්වාභාවික

constitutional convention

1. Law. ආණ්ඩුක්‍රමික සම්ප්‍රදායය
2. Law. සංස්ථීතික සම්ප්‍රදායය

constitutionalism

n. ව්‍යවස්ථානුකූල භාවය

constitutionalist

n. නීත්‍යනුකූල ආණ්ඩුක්‍රමයට පක්ෂපාතී තැනැත්තා

constitutionally

adv. ව්‍යවස්ථානුකූලව

constitutive

1. අවශ්‍ය
2. පත්කළ හැකි
3. adj. භෞතික
4. සංරචක
5. Log. සංස්ථාපක
6. adj. සංස්ථාපන
7. සංස්ථාපනය කළ හැකි
8. සංස්ථිතික
9. සතත සක්‍රිය
10. adj. ස්ථාපක
11. a. සාධක

constrain

1. v. බල කරනවා
2. v. බලාත්කාරයෙන් කරනවා

constrained

1. adj. බල කළ
2. a. බලපාන ලද

constraining

Mat. සංරෝධන

constraint

1. n. නිරෝධය
2. n. බලාත්කාරය
3. n. වැළැක්වීම
4. Mat. සංරෝධන බලය
5. Soc. සංරෝධනය
6. Mat. සංරෝධය
7. බාධකය
8. සම්බාධකය

constraints

සංරෝධක

constrict

1. v. අවහිර කරනවා
2. vt. තදකොට තබනවා
3. v. මිරිකනවා
4. Bot. සංකුචනය කරනවා
5. Bot. සංකුචනය වෙනවා
6. සංකූචනය වෙනවා
7. v. හකුළනවා
8. vt. හකුළුවනවා
9. vt. හිරකොට තබනවා

constricted

1. a. අවහිර කරන ලද
2. a. ඉඩ ඉතා මඳ
3. adj. මිරිකූ
4. සංකුචිත
5. Bot. සංකුචිතය
6. සංකුවතය
7. සංකූචිත
8. adj. හැකිළූ

constriction

1. n. අඩස්සිය
2. n. අවහිරය
3. ඇහිරීම
4. Bot. ගිරිය
5. n. මිරිකීම
6. n. සංකුචනය
7. n. සංකෝචය
8. n. හැකිළීම
9. n. හිරකොට තැබීම
10. Soc. හේවායනය

constrictive

1. adj. අවහිර
2. adj. හකුළන

constrictor

n. පිඹුරු වර්ගයේ සර්පයෙක්

construable

1. adj. තේරුම් යන
2. වටහා ගත හැකි

construct

1. vt. ඉදි කරනවා
2. v. ඉදිකරනවා
3. v. ඉඳිකරනවා
4. v. ගොඩ නංවනවා
5. v. ගොඩ නඟනවා
6. v. ගොඩනගනවා
7. v. තනනවා
8. v. නිමවනවා
9. නිර්මාණ
10. Log. නිර්මාණ කරනවා
11. Soc. නිර්මාණය කරනවා
12. vt. යොදනවා
13. vt. රචනා කරනවා
14. v. හදනවා

constructable

1. ගොඩ නැගිය හැකි
2. adj. තැනිය හැකි