භෞතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තාපය, ආලෝකය හා ධ්වනිය යන භෞතික වස්තු එහි අන්‍යෝන්‍ය සම්බන්ධය ද පිළිබඳ වූ ; ද්‍රව්‍යාත්මක වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ද්‍රව්‍යාත්මක වූ; භූතයන් පිළිබඳ (සං. භෞතික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. constitutive
2. a. elemental
3. a. material
4. a. physical
5. n. physical geography