සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3183
භෞතවේදය
n. physiology
භෞතවේදී තත්ත්වය
Psy. physiological state
භෞතවේදී මනෝවිද්යාව
භෞතවේදීය
Soc. physiological
භෞතවෛද්ය
n. physician
භෞතවෛද්යු
භෞතික
1. adj. constitutive
2. a. elemental
3. a. material
4. a. physical
5. n. physical geography
භෞතික (යාන්ත්රික)
භෞතික ගුණය
Che. physical property
භෞතික ද්රව්යය
Psy. matter
භෞතික නිර්මාණය
Geo. physical structure
භෞතික භූගෝල විද්යාව
Geo. physical geography
භෞතික මානව විද්යාව
භෞතික රසායන විද්යාව
Che. physical chemistry
භෞතික රසායනික
Psy. physiochemical
භෞතික රොන්ජන් සමකය
Phy. rep
භෞතික ලෙස
Log. materially
භෞතික වශයෙන්
adv. physically
භෞතික වශයෙන් කිසිඳු වස්තුවක් නිරූපනය නොකරන
භෞතික වාදය
Psy. materialism
භෞතික විද්යාඥයා
n. physicist
භෞතික විද්යාව
1. n. physics
2. n. physical science
භෞතික විද්යාවේ අයනය
n. ion
භෞතික විපර්යාසය
Mat. physical change