සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3184

භෞතික ශේෂයන් විශ්ලේෂණය හා කැණීමෙන් ඉතිහාසය සෙවීම

n. archeology

භෞතික සාමාක

Psy. physicosocial

භෞතිකඥයා

Phy. physicist

භෞතිකය

Mat. physics

භෞතිකවාදය

n. materialism

භෞතිකවාදියා

n. materialist

භෞතිකවිද්‍යාව

n. physics

භෞතියවාදය

Log. physicalism

භෞතීය

a. physical

භෞම

1. Bot. edaphic
2. Geo. tellurian
3. a. terrestrial

භෞමික

1. a. terrestrial
2. a. territorial

භෞරොස

Phy. rep

භෲණ නාශනය

Soc. foeticide

භෲණය

Soc. foetus

ම

1. base
2. flat
3. top

මං

1. n. path
2. n. road

මං කම්බි

Art. leads

මං කම්බිය

leads

මං බිඳිනය

Civ. rooter

මං මටකුරුව

Civ. planer

මං මාරුව

1. Civ. point
2. Civ. switch

මං රඳාව

Civ. lay-by

මං රෝලරය

Civ. road roller

මං සලකුණ

landmark