භෞමික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[භෞම + ඉක]
වි. භූමියට අයත් වූ ; ගොඩබිමට අයත් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භූමියට අයත් වූ; භූමිය හා සම්බන්ධ වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. terrestrial
2. a. territorial