භෞම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පෘථිවිය සම්බන්ධ වූ ; භූමියේ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. edaphic
2. Geo. tellurian
3. a. terrestrial