ම
ma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිංහල හෝඩියේ ‘ප’ වර්ගයේ අවසාන අකුර ; ඕෂ්ඨජ අල්පප්රාණ අනුනාසිකය.
2. සර්ව. (ව්යාක.) අස්මත්වාචී 'ම' ශබ්ද ප්රකෘතිය ; උත්තම පුරුෂ එකවචනය.
3. නි. අවධාරණ, නිශ්චය ආදි අර්ථවල යෙදෙන නිපාතය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ma 3.1 ve (gram) ma; verbal ending of the present tense 1st person plural
- ma 1.1 letter (gram) letter m; 31st letter of the alphabet; nasal consonant