භෞතික විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (භෞති.) පොදු නියම හා ගුණ සොයා ගැනීම සඳහා ස්වාභාවික සංසිද්ධි අධ්‍යයනය කිරීමේ විද්‍යාංශය ; ශක්තිය හා පදාර්ථ ගුණ පිළිබඳ විද්‍යාව, රසායනික නොවන තාපය, ආලෝකය හා ධ්වනි යන පදාර්ථ හා ශක්ති ගුණ පිළිබඳ විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. physics
2. n. physical science