නීත්යනුකූල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නීති + අනුකූල]
වි. නීතියට එකඟ; නීතියට අනුගත; නීති විරෝධී නොවන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නීතියට එකඟ; නීතියට අනුගත
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. constitutional
2. a. lawful
3. a. legal
4. a. legitimate
5. a. licit