අනුකූල
anukūla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනු ව පවත්නා; අනුරූප; යෝග්ය; ගැළපෙන; අවනත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එකඟ වූ; යෝග්ය (පා. සං. අනුකූල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවනත; අවිරුද්ධ; යෝග්ය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. accordant
2. a. agreeable
3. a. apposite
4. Acc. compatible
5. adj. compliant
6. adj. concordant
7. adj. conformable
8. n. conformation
9. a. congenial
10. adj. consonant
11. a. facile
12. a. favourable
13. a. fitting
14. a. friendly
15. a. kindred
16. a. propitious
17. Log. relevant
18. a. suitable
Digital Pāḷi Dictionary
- anukūla adj favourable; suitable; agreeable; appropriate [anu + √kūl + a]