සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 228

අනුකාරක

1. Soc. imitative
2. imitator
3. Bot. mimetic
4. simulated

අනුකාරක සභාව

n. subcommittee

අනුකාරකය

immittance

අනුකාරකයා

1. epigon
2. Aes. epigone
3. Soc. imitator
4. n. mimic

අනුකාරකසභාව

sub-committee

අනුකාරය

n. mimicry

අනුකාර්යය

Psy. mimetism

අනුකාරි

mimetic

අනුකාරිතා දර්ශය

mimotype

අනුකාරිතාව

Psy. mimicry

අනුකාරී

1. imitative
2. mimetic

අනුකාරී අභිචාරය

Soc. mimetic

අනුකාරීතාව

1. mimicry
2. mimetism(mimicry)

අනුකාල ඇම්පරොමිතිය

chronoamperometry

අනුකාල කුලෝමිතිය

chronocoulometry

අනුකාල විභවමිතිය

chronopotentiometry

අනුකුරුපාව

Civ. puncheon

අනුකුල

a. harmonious

අනුකුල ලෙස ක්‍රියා කරනවා

respond

අනුකුලනය

1. acclimatization
2. Geo. adjustment
3. modulation

අනුකුලනය කරනවා

adjust

අනුකුලීකරණය

Mng. conditioning

අනුකූල

1. a. accordant
2. a. agreeable
3. a. apposite
4. Acc. compatible
5. adj. compliant
6. adj. concordant
7. adj. conformable
8. n. conformation
9. a. congenial
10. adj. consonant
11. a. facile
12. a. favourable
13. a. fitting
14. a. friendly
15. a. kindred
16. a. propitious
17. Log. relevant
18. a. suitable

අනුකූල කරනවා

1. Mng. adjust
2. normalise