අනුකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් අසා සිට හෝ බලා සිට හෝ ඒ සමානව ම කිරීම; අනුකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mimicry