අනුකාර්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (ව්යාක.) අනුකරණය කළ යුතු වූව; අනු ව කළ යුත්ත.
2. නා.ප්ර. අනුකරණ ශබ්දයෙන් කියැවෙන ශබ්දය; අනුකරණ ශබ්දය කරණ කොට ගෙන සදෘශ කරනු ලබන ශබ්දය.