suitable

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. අදාළ
2. a. අනුකූල
3. a. අනුච්ඡවික
4. a. අනූරූප
5. a. උචිත
6. a. ඔබින
7. a. ඖචිත්‍ය
8. ඖවත්‍ය
9. a. කළමනා
10. a. කැප
11. a. තරම්
12. a. භව්‍ය
13. a. මනා
14. a. මැන
15. a. මැනවි
16. a. යුතු
17. a. යෝග්‍ය
18. a. සරුප
19. a. සරුප්
20. a. සරූප
21. a. සාරූප්‍ය
22. a. සෑභෙන
23. සෑහෙන
24. a. සුදුසු
25. a. සොබින