අදාළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සුදුසු; උචිත; යෝග්‍ය.
2. වි. අනුකූල; සම්බන්ධකමක් ඇති.
3. වි. උපයෝගී; උපකාරී.
4. වි. උගත්; හැදෑරූ; අධ්‍යයනය කළ.
5. වි. සුදුසු; නියම කරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුදුසු; උචිත/ගැළපෙන; සම්බන්ධකමක් ඇති/උපයෝග

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. applicable
2. a. appropriate
3. adj. concerned
4. a. pertinent
5. a. related
6. a. relevant
7. respective
8. a. suitable
9. apertaining