සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 134
අදාහ්ය
Che. incombustible
අදාළ
1. a. applicable
2. a. appropriate
3. adj. concerned
4. a. pertinent
5. a. related
6. a. relevant
7. respective
8. a. suitable
9. apertaining
අදාළ දෙය
n. appurtenance
අදාළ නැති
1. beside
2. irrelative
අදාළ නොවන
1. a. inapplicable
2. Log. irrelevant
අදාළ නොවීම
1. n. irrelevancy
2. non-application
අදාළ නොවූ
1. a. extraneous
2. a. irrelevant
අදාළ පුද්ගලයා හැඳින්වීමකදී
අදාළ වන
1. adj. appertinent
2. a. germane
අදාළ වෙනවා
අදාළත්වය
Soc. relevancy
අදාළතාව
අදාළව
1. adv. apropos
2. concerning
අදාළව පවතිනවා
අදි තක්සේරුව
Eco. overvaluation
අදි යෝධ උරග විශේෂයක්
n. dinosaur
අදිඅය
Law. overcharges
අදිකැඩුම
Civ. overbreak
අදිගැනුම
Law. requisition
අදිටන් රහිත
a. unresolved
අදින කම්බිය
අදින නලය
අදින නළය
අදින ලද
a. drawn