සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 135

අදින ලොකු දැල

n. trawl

අදිනගැටය

slip-knot

අදිනවා

1. vti. drag
2. vti. draw
3. vti. jerk
4. vt. pull
5. vti. stretch
6. v. tug
7. vi. wheeze
8. vt. draw in

අදින්නා

n. drawer

අදිපත

Law. warrant

අදිපතිකම

n. lead

අදිපිඹුම

Civ. overblow

අදිබද්ද

Law. surtax

අදිබැරැදුම

Civ. overhaul

අදිමදි කරනවා

1. vt. disincline
2. vi. haver
3. v. reluct

අදියදිනවා

Law. plead

අදියර

1. n. chapter
2. phase
3. n. stage
4. n. step

අදියස

Law. purpose

අදියැදියා

Law. pleader

අදියැදුම

Law. pleading

අදිවසනවා

Law. occupy

අදිවසන්නා

Law. occupier

අදිවාසය

Law. occupation

අදිවැසියා

Law. occupant

අදිවැසුම

Acc. occupancy

අදිශ

Mat. scalar

අදිශ ක්ෂේත්‍රය

Mat. scalar field

අදිශ ගුණිතය

Mat. scalar product

අදිශ න්‍යාසය

Mat. scalar matrix