drag
ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අදිනවා
2. vti. අමාරුවෙන් ඇදගෙන යනවා
3. n. ආකර්ෂණය
4. vti. ඇදීගෙන යනවා
5. n. ඇදීම
6. v. උකහනවා
7. v. උකහා ගන්නවා
8. ගෙනඒම
9. n. දැති පෝරුව
10. n. දියේ අදින කොක්ක
11. n. දියේ අදින දැල
12. Civ. පහටිය
13. Civ. පෝරුව
14. vti. බාධා කරනවා
15. n. බාධාව
16. vti. භෙමින් යනවා
17. Mat. රෝධය
18. වීර්‍ය්‍යයෙන්
19. vti. වීර්‍ය්‍යයෙන් ඇදගෙන යනවා
20. හෙමින් යනවා