රෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැළැක්වීම ; සම්බාධකය.
2. බන්ධනාගාරය ; සිරගෙය.
3. පැවැත්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැළකීම; සම්බාහනය/ ඉවුර/ බන්ධනාගාරය (පා. සං. රොධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bar
2. Mat. drag
3. n. impediment