දැති පෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඹුරක් පෝරු ගෑම පිණිස ගැනෙන උපකරණයක්; ඇණ දත් පෝරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drag
2. Civ. scarifier