සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1957
දැඩිව අල්ලා ගන්නවා
vti. clutch
දැණුම
Aes. knowledge
දැත්
Ele. bidirectional
දැත්ත
1. n. cog
2. n. jag
3. n. prickle
4. n. prong
5. n. sprocket
6. n. tooth
දැති
1. serrated
2. Civ. teeth
3. serrations
දැති ඇමුණුම
n. zip-fastener
දැති කපනවා
දැති කැඩී යාම
Civ. stripping
දැති කැපීම
දැති තලව් දිවවුම
Civ. racking
දැති තලව්ව
Art. rack
දැති තලව්ව හා දව රෝදය
Art. rack and pinion
දැති තුනේ ආයුධය
n. trident
දැති නූල් ඇදීම
දැති පිට වැටීම
1. over-riding
2. Civ. riding
දැති පීර
දැති පෝරුගානවා
vt. harrow
දැති පෝරුව
දැති රෝද පෙළ
Civ. train
දැති රෝදය
1. cog-wheel
2. cogging
3. Civ. cogwheel
4. Phy. toothed wheel
දැති ලෑම
Civ. cogging
දැති ලොකු පීර
n. rasp
දැති සහිත
1. adj. cogged
2. a. dentate
3. a. jagged
4. a. jaggy
5. a. prickly
6. a. pronged
7. serrate
8. a. serrated
දැති සහිත හොටක් ඇති තාරාවා
n. goosander