සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1956

දැඩි වෙනවා

1. vti. harden
2. vti. stiffen
3. vti. toughen

දැඩි වේදනාව

n. heartbreak

දැඩි සම්මතයන් නොසලකා හරින

noncritical

දැඩි ස්නේහයෙන් බැඳුන

infatuated

දැඩි සිත් ඇති

a. unfeeling

දැඩි සිතැති

a. unrepentant

දැඩි සීතල නිසා ඇති වන ඇඟිලි ඉදිමුම

n. chilblain

දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක නාට්‍යය

n. slapstick

දැඩි හාද්ද

1. n. bear hug
2. bear-hug

දැඩිකම

1. n. hardiness
2. hardness
3. Law. severity

දැඩිකරුව

Ele. hardener

දැඩිකෙන්ද

1. Bot. bristle
2. Bot. seta

දැඩිකෙඳි වැනි

Bot. setaceous

දැඩිකෙඳි සහිත

1. Bot. setiferous
2. Bot. setigerous
3. Bot. setose

දැඩිකොට අල්ලා ගන්නවා

vt. grip

දැඩිතල්ල

Med. hard palate

දැඩිදැව

Aes. hardwood

දැඩිබව

1. n. hardness
2. n. rigour
3. robustness

දැඩියම

Che. hardening

දැඩියම් කළ කොන්ක්‍රීට්

n. ferroconcrete

දැඩියම් ගතිය

Civ. hardenability

දැඩියාව

1. Phy. hardness
2. Phy. stiffness

දැඩිව

adv. firmly

දැඩිව අල්ලනවා

v. clutch