සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1955
දැඩි බව
1. crustiness
2. n. firmness
3. Phy. hardness
4. rigidity
5. n. solidity
6. Phy. stiffness
දැඩි භක්තිය
n. constancy
දැඩි මත දරණ
a. pontifical
දැඩි මස් පිජු සහිත
දැඩි මාරුතය
Geo. fresh gale
දැඩි මිත්රත්වය
n. intimacy
දැඩි මෘත්තිකා භාණ්ඩ
දැඩි ලෙස
adv. fast
දැඩි ලෙස චෝදනා කරනවා
n. keelhaul
දැඩි ලෙස දීප්තිමත්වී ඉන් පසු දීප්තිය අඩුවන තරුවක්
දැඩි ලෙස බදු අය කරනවා
vt. overtax
දැඩි ලෙස වැඩෙහි යොදවන වැඩපළ
n. sweatshop
දැඩි ලෙස විවේචනය කිරීම
දැඩි ලෙස සීමා කරනවා
දැඩි ලෝභ
දැඩි ලෝභය
n. cupidity
දැඩි වාක් ප්රහාරය
දැඩි විනයධාරි
a. strait-laced
දැඩි විනයධාරී
දැඩි වියමන් රෙද්ද
දැඩි විශ්වාසය
n. trust
දැඩි විශ්වාසය ඇති
දැඩි වීම
දැඩි වීර්ය කරනවා
vt. persevere