සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1954

දැඩි කෙඳි පිළි

saran

දැඩි කෙඳි රහිත

achaetous

දැඩි කෙඳි ස්‍යෝනය

setose

දැඩි ග්‍රහණය

1. n. clench
2. n. clenching
3. n. clinch
4. n. clinching

දැඩි ජාත්‍යාලවාදී

chauvinistic

දැඩි තට්ටුව

Civ. hardpan

දැඩි තරඟය

struggling

දැඩි තල්ල

Psy. hard palate

දැඩි තීරණාත්මක පරීක්ෂණ

n. acid test

දැඩි ද්වේශය

n. rancor

දැඩි ද්වේෂය

n. rancour

දැඩි දැව

1. hardwood
2. hardwoods

දැඩි දුක

agony

දැඩි දුක් දෙනවා

agonize

දැඩි නැති

a. limp

දැඩි නොකැමැත්ත

n. disapprobation

දැඩි නොවූ

1. a. floppy
2. nonrigid
3. a. weakly

දැඩි පරීක්ෂණය

n. circumspection

දැඩි පවන

Geo. fresh breeze

දැඩි පහර කෑවකු සේ වල්මත්

adj. punch-drunk

දැඩි ප්‍රකාශය

n. averment

දැඩි ප්‍රේමය

n. ardour

දැඩි පාහන

Phy. hard solder

දැඩි පාහන පොඩි

Art. hard solder