දැති රෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැති සහිත රෝදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cog-wheel
2. cogging
3. Civ. cogwheel
4. Phy. toothed wheel