දැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දතක හැඩය ඇති දෙය; තුඩ.
2. නා. ගැටිය; වාටිය: අයින; අද්දර; (කුඹුරේ) වේල්ල; නියර.
3. නා. උකුණුගහ; දැති ගොයියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cog
2. n. jag
3. n. prickle
4. n. prong
5. n. sprocket
6. n. tooth