ආකර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇදගැනීම.
2. (පාරිභා.) නා. කිසි ම ද්‍රව්‍යමය සම්බන්ධයක් නැති ව වස්තුවක් තවත් වස්තුවක් කරා ඇදී යෑම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් කෙරෙහි සිත ඇදී යෑම; යම් වස්තුවක් තවත් වස්තුවක් කෙරෙහි ඇදී යෑම (සං. ආකර්ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. affinity
2. n. allure
3. n. allurement
4. n. appeal
5. n. attract
6. n. attraction
7. n. charm
8. n. drag
9. n. draw
10. n. hold
11. n. lure
12. n. magnetism
13. orexis
14. n. pull
15. affinity(attraction)
16. ppeal