ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 780
dowse
1. vt. පානක් නිවනවා
2. vt. වතුර ඉස නාවනවා
dowsing
Civ. දියෙක්සීම
doxa
Log. මතය
doxology
doyen
1. n. ජ්යෙෂ්ඨයා
2. n. ශ්රේෂ්ඨයා
doyley
doze
1. n. අඩ නින්ද
2. n. අඩනින්ද
3. n. කිරා වැටීම
4. vi. කිරා වැටෙනවා
dozen
dozer
Civ. ඩෝසරය
dr.
Eco. ණයකරු
drab
1. a. ඔපයක් නැති
2. a. වර්ණයක් නැති
3. n. වේශ්යා ස්ත්රී
drachm
1. n. අවුන්සයෙන් අටෙන් පංගුව
2. n. අවුන්සයෙන් අහසද්රීයෙන් පංගුව
drachma
draconian
draconis
Sur. ඩ්රැකෝනිස්
dracontiasis
draft
1. Eco. අණකරය
2. Civ. කටු සටහන
3. Civ. කටු සැලැස්ම
4. n. කටුපිටපත
5. n. කෙටුම්පත
6. vt. කෙටුම්පතක් සාදනවා
7. Law. කෙටුම්පත් කරනවා
8. Law. ග්රන්ථනය
9. Law. ග්රන්ථනය කරනවා
10. Mat. ණයවරය
11. vt. තෝරා යවනවා
12. n. මුදල් පත
13. n. ලියවිල්ල
14. vt. සටහනක් සාදනවා
15. n. සැලැස්ම
16. n. හමුදාවකින් තෝරාගත් සමූහය
17. හුළං පාර
drafting
1. Aes. සංස්ථානය
2. Aes. සැලසුම් කිරීම
3. Aes. සැලසුම් රචනය
draftman
1. n. ගෘහ නිර්මාණ ශිල්පය
2. n. ප්ලෑන්කාරයා
3. n. සටහන් සකස් කරන්නා
draftsman
1. n. කෙටුම්පත් කරු
2. කෙටුම්පත්කරු
3. Aes. සංස්ථානක
4. Aes. සැලසුම් රචක
5. Aes. සැලසුම්කරු
drag
1. vti. අදිනවා
2. vti. අමාරුවෙන් ඇදගෙන යනවා
3. n. ආකර්ෂණය
4. vti. ඇදීගෙන යනවා
5. n. ඇදීම
6. v. උකහනවා
7. v. උකහා ගන්නවා
8. ගෙනඒම
9. n. දැති පෝරුව
10. n. දියේ අදින කොක්ක
11. n. දියේ අදින දැල
12. Civ. පහටිය
13. Civ. පෝරුව
14. vti. බාධා කරනවා
15. n. බාධාව
16. vti. භෙමින් යනවා
17. Mat. රෝධය
18. වීර්ය්යයෙන්
19. vti. වීර්ය්යයෙන් ඇදගෙන යනවා
20. හෙමින් යනවා
drag in
vt. ඇද ගන්නවා
drag on
1. vt. කල් ගත වෙනවා
2. vt. දිග්ගස්සනවා
drag out
vt. බොහෝ කල් යනවා