ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 779

dow

1. n. ඔරු වර්ගයක්
2. n. ගුන්දිරාව
3. Che. තුෂාර
4. දෝනිය
5. Che. පිනි

dowager

n. වංසවතාගේ වැන්දඹු ස්ත්‍රිය

dowdy

1. a. අශෝභන ලෙස ඇඳ පැළඳගත්
2. n. අශෝභන ලෙස ඇඳ පැළඳගත් ස්ත්‍රී

dowel

1. කුඩුම්බි රහිත ඇණය
2. n. කූඤ්ඤය
3. Civ. පළු ඇණය
4. Civ. පිරිද්දුම් ඇණය
5. Art. මුර ඇණය
6. Art. ලී ඇණය

dower

1. vt. දායාද වශයෙන් දෙනවා
2. n. දෑවැද්ද
3. n. වැන්දඹු භාර්ය්‍යාවගේ උරුමය
4. n. සහජ ශක්තිය

dowery

1. n. දායාදය
2. n. දෑවැද්ද
3. n. සහජ ශක්තිය

down

1. ind. අධස්
2. ind. අධහ්
3. ind. අධෝ
4. prefix. අව
5. prep. දක්වා
6. prep. දිගේ
7. adv. පහළ
8. adv. පහළට
9. a. පාත්
10. vt. බිම භෙළනවා
11. බිම හෙළනවා
12. n. බූව
13. vt. මැඩපවත්වනවා
14. adv. යට
15. adv. යටට
16. a. යටි
17. Bot. ලා බුව
18. ලා බූව
19. ශීත වාරක තුල රෙද්ද
20. adv. සම්පූර්ණයෙන්
21. n. සිහින් පිහාටු
22. n. සිහින් පුළුන්

down feather

n. තූලපත්‍ර

down payment

1. Eco. එකවර ගෙවීම
2. Acc. මුල් ගෙවීම

down town

n. නගරයේ කඩමණ්ඩිය

down-and-out

a. රැකීරක්ෂාවක් නැති

down-feather

තූල පිහාටුව

down-to-earth

1. a. තත්‍ය
2. a. ප්‍රායෝගික

downdraft

අවප්‍රවාහය

downgrade

1. vt. තත්ත්වයෙන් පහත භෙළනවා
2. vt. පහත් කොට කතා කරනවා

downpour

n. වක්කර

downs

1. ඩවුන් තණ බිම
2. Geo. ඩවුන්ස් තණ බිම

downsizing

1. කුඩා කිරීම
2. යටි සකස්කිරීම
3. යටිසකස්කිරීම
4. සේවක පිරිස් අඩු කිරීම

downstream

අනුස්‍රෝත

downturn

n. ආර්ථිකය පිරිහීමට නැඹුරුවීම

downward

1. a. පහළට
2. Aes. යටි අත
3. Mat. යටි අතට
4. Mat. යටිකුරු
5. a. යටිකුරුව
6. Mat. යටියත්

downwards

1. adv. අනභිවෘද්ධියට
2. adv. පහළට
3. adv. යටිකුරුව

downy

1. a. කෙස් සහිත
2. n. පතන
3. a. බූව සහිත
4. Bot. ලා බු සහිත
5. ලා බූ සහිත
6. a. ලොම් සහිත
7. a. සිහින් පිහාටු සහිත

dowry

1. Soc. දායාදය
2. n. දෑවැද්ද
3. n. සහජ ශක්තිය