දායාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මවුපිය උරුමයෙන් ලැබෙන වස්තු සම්පත් ආදිය; උත්පත්තියෙන් ම හිමිකම් ඇති දේ.
2. නා. කාන්තාවක සරණ පාවා දීමේ දී ඇය වෙනුවෙන් ස්වාමිපුත්රයාට දෙනු ලබන වස්තු සම්පත් ආදිය; දෑවැද්ද.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. dos
2. n. dowery
3. Soc. dowry
4. Psy. heritage
5. Psy. inheritance
6. n. portion
7. n. settlement