සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1949
දායක වෙනවා
v. contribute
දායකත්වය
1. n. contribution
2. Acc. subscription
දායකය
Phy. donor
දායකයා
1. n. benefactor
2. n. contributor
3. Phy. donor
4. n. subscriber
දායකයෝ
Acc. contributories
දායකවෙනවා
v. contribute
දායාද
Law. dotal
දායාද වශයෙන් දෙනවා
1. vt. dower
2. n. endorsement
3. vt. endow
දායාද වාරණය
n. ademption
දායාදය
1. Law. dos
2. n. dowery
3. Soc. dowry
4. Psy. heritage
5. Psy. inheritance
6. n. portion
7. n. settlement
දායාදය අහෝසි කරනවා
v. adeem
දායාදය අහෝසි කිරීම
n. ademption
දාර
1. n. edge
2. edgings
3. Bot. marginal
4. n. python
5. ridges
6. n. wife
දාර ඇති
a. fluted
දාර කවච ඇති
දාර කවචීය
දාර කැපීම
දාර නිමාව
දාර පිඹුරා
දාර පිරැවුම
Civ. hollows
දාර මැදීම
Civ. frazing
දාර ලෑම
දාර සහිත
දාරක
Psy. filial