සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1948

දාම මුද්‍රකය

Acc. chain printer

දාම වක්‍රය

Geo. catenary

දාමකරණය

Sta. chaining

දාමචක්‍රය

n. catenary

දාමනය

catenation

දාමය

1. Civ. catena
2. n. chaim
3. n. chain
4. n. cord
5. n. garland
6. Bot. girdle
7. strand
8. Mat. vinculum

දාමරික

1. adj. atrocious
2. a. brutal
3. a. lawless
4. a. savage
5. a. turbulent

දාමරිකකම

1. n. atrociousness
2. n. atrocity
3. n. turbulence

දාමරිකකම් කරනවා

v. bully

දාමරිකයන්ගේ පාලනය

1. n. mobocracy
2. mob-law

දාමරිකයා

1. n. bandit
2. n. bully
3. bullyboy
4. n. hooligan
5. bully-boy

දාමරිකයෝ

n. bandits

දාමවක්‍රය

Mat. catenary

දාමවක්‍රාභය

Mat. catenoid

දාම්ලෑල්ල

n. checkerboard

දාමාකාර

catenate

දායක

1. a. contributing
2. donor
3. a. subscribing

දායක නොවන

non-contributory

දායක බන්ධනය

Che. dative bond

දායක මිල

n. subscription

දායක මුදල

1. n. contribution
2. n. subscription

දායක වන

contributing

දායක වීම

subscribing

දායක වූවෝ

contributories