දායක

dāyaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දෙන්නා වූ; දීමෙහි යෙදුණු; ප්‍රදානය කරන.
2. වි. උපදවන; ජනිත කරන; ඇති කරන; ගෙන දෙන.
3. වි. සහභාගි වන; කොටස්කරුවකු වන.
1. නා. සිවුපසයෙන් සංග්‍රහ කරන්නා.
2. නා. අනුග්‍රාහකයා; කොටස්කාරයා; මුදලින් හෝ වෙනත් අයුරකින් ආධාරෝපකාර කරන තැනැත්තා.
3. නා. විහාරස්ථානයක කැපකරුවා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දෙන පුද්ගලයා; දෙන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දානයකරන්නා, දන්දෙන්නා, දායකයා, දීම කර ගන්නා. (පි. 318)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. contributing
2. donor
3. a. subscribing

Digital Pāḷi Dictionary