දාය
dāya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පරිත්යාගය; වනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දානෙ දීමෙහි, දායති, දෙයි, “ධම්ම දායාදාමෙ භික්ඛවෙ භවථ මා ආමිසදායාදා”
√ පු. දානය, මව් පියන්ගේ බෙදිය යුතු ධනය, වනාන්තරය කැපීම. (පි. 318)
Digital Pāḷi Dictionary
- dāya 1.1 masc wood; grove; park; forest monastery
- dāya 2.1 masc gift; present; offering; donation [√dā + [y] + a]