දය
daya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දයාව; කරුණාව; මෛත්රිය.
2. නා.ප්ර. ගොයම් තණ ආදිය කැපීමට ගන්නා උපකරණය; දෑකැත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දාන ගති රක්ඛා හිංසාදිසු, දීමය, යාමය, රැකීමය, පෙළීමය, යනාදියෙහි, දයති. (පි. 315)