දාමරික

dāmarika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දරුණු ස්වභාවය ඇති; සාහසික; චණ්ඩ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යුද්ධකාරකසොරා. (පි. 318)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. atrocious
2. a. brutal
3. a. lawless
4. a. savage
5. a. turbulent

Digital Pāḷi Dictionary