දාමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මාලාව; ආවලිය; වැල.
2. නා. බන්ධනය; විලංගුව; දම්වැල.
3. (පාරිභා.) (ගණිත.) නා. වරහන් වෙනුවට උඩින් අඳින තිරස් රේඛාව (= vinculum).
4. (පාරිභා.) (භෞති.) නා. එකකට එකක් සම්බන්ධ වුණු කාබනික අණුවල ඇති පරමාණු පේළිය (= chain).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Civ. catena
2. n. chaim
3. n. chain
4. n. cord
5. n. garland
6. Bot. girdle
7. strand
8. Mat. vinculum