සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1950

දාරක ග්‍රහණය

Soc. adoption

දාරක බන්ධනය

Soc. filiation

දාරකඝාතය

Law. infanticide

දාරකත්වය

Law. infancy

දාරකයා

1. n. child
2. Law. infant
3. Soc. offspring

දාරකශාලාව

n. creche

දාරකාගාර

Sta. creches

දාරකාගාරය

n. creche

දාරය

1. Bot. acies
2. n. border
3. n. edge
4. n. flange
5. Psy. fringe
6. fringes
7. n. groove
8. n. margin
9. Bot. seam
10. n. spine
11. Art. spline

දාර්පණ

Che. catoptric

දාර්පණ විද්‍යාව

Che. catoptrics

දාර්වික

Psy. arytenoid

දාර්ශනික

a. philosophic

දාර්ශනික නිගමනය

Log. philosopheme

දාර්ශනික ප්‍රදර්ශකත්වය

Log. philosopheme

දාර්ශනික විමර්ශනය

Aes. philosophize

දාර්ශනිකයන්ගේ සම්භාෂණය

n. symposium

දාර්ශනිකයා

n. philosopher

දාරිකාව

n. dirl

දාරු

1. n. timber
2. n. wood

දාරු පේනය

Log. xylomancy

දාරුක

Bot. hadromal

දාරුකය

1. Bot. hadrome
2. Bot. hydrome

දාරුණ්‍ය

Law. atrocious