සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1951

දාරුණ්‍යය

Law. atrox

දාරුමය

a. wooden

දාවල

n. day

දාවල්

n. day

දාවල්ල

n. fringe

දාවාග්නිය

bon-fire

දාවිත් තරුව

Aes. star of david

දාවූ

v. begotten

දාෂ්ටිවිතාන

retinal

දාස

a. menial

දාසකම

Soc. servitude

දාසගණයා

n. helotry

දාසත්වය

1. Eco. serfdom
2. n. servitude

දාසභාවය

1. n. bondage
2. n. captivity
3. n. helotry
4. n. servility
5. n. slavery
6. n. thralldom
7. n. vassalage
8. n. yoke

දාසභාවයෙන් මිදුණු තැනැත්තා

n. freedman

දාසය

n. sixteen

දාසයකු වැනි

a. servile

දාසයා

1. n. bondman
2. n. bondsman
3. n. creature
4. n. helot
5. n. lackey
6. n. menial
7. n. servant
8. n. slave
9. n. thrall
10. n. vassal
11. bond-man

දාසයේ පාදය

hex

දාසයෝ

bondmen

දාස් කපිටාල්

Acc. das kapital

දාස්පෙති

n. marigold

දාසිය

1. n. abigail
2. n. cravat
3. bond-woman
4. maid-servant

දාසී

1. n. abigail
2. n. bondmaid