දාවල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රෙදිසළු ඇතිරිලි ආදියක වාටිය.2. නා. (සැරසිලි) වාටියක්, දාවල්ලක් සහිත වස්ත්රය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. fringeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 817 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1951 ← දාවල් දාවා →