සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1952
දාහ
n. thousand
දාහ දිලීරය
දාහක
1. adj. caustic
2. a. combustible
3. Che. corrosive
දාහක මගින් පුළුස්සනවා
v. cauterize
දාහකතාව
Che. causticity
දාහකය
n. burner
දාහකයා
Civ. burner
දාහත
n. seventeen
දාහතර
n. fourteen
දාහතර වන ශත වර්ෂය
Aes. trecento
දාහනෝන්මාදය
n. pyromania
දාහය
n. fever
දාහ්‍ය
1. Che. combustible
2. Che. inflammable
දාහෙන් පංගුව
දැක
a. seen
දැක්ක හැකි
a. perceptible
දැක්ම
දැක්විය හැකි
a. demonstrable
දැක්වීම
1. Civ. indicating
2. n. representation
දැක්වීමට උනන්දු වන
a. captious
දැක්වූ
v. bespoke
දැක්වෙන දේ
n. reading
දැකැන්ත
Bot. sickle
දැකිය හැකි
1. perceivable
2. a. sighted