දාහකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දවන දෙය; ගිනි ගන්වන ද්‍රව්‍යය (= burner).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. burner