දාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දාඩිය; දහඩියගතිය; (ඇඟ) දැවෙන ගතිය; ඇඟේ රත්වීම; උණ ගතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fever