දාහ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. දැවෙනසුලු; පිළිස්සීමට භාජන වන; දැවෙන ස්වභාවය ඇති; ගිනි ගන්නා (= inflammable).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. combustible
2. Che. inflammable