දාවාග්නිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වනයෙහි ඉබේ හටගන්නා ගින්න; ළැව් ගින්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වනයෙහි ඉබේ හට ගන්නා ගින්න; ළැව් ගින්න (සං. දාවාග්නි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

bon-fire