දාර්ශනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දර්ශන ශාස්ත්‍ර විෂයෙහි නිපුණත්වයක් ලබා ඇති; දර්ශනය හා සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දර්ශන ශාස්ත්‍ර විෂයයෙහි නිපුණත්වයක් ඇති (සං. දාර්ශනික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. philosophic