දාරු

dāru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී; දැව; දර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දර; ලී බඩු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කාෂ්ඨය, දර, දැව. දෙවදාරගස. (පි. 318)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. timber
2. n. wood

Digital Pāḷi Dictionary