ප්රායෝගික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අත්හදා බලන ; ක්රියාවෙහි යොදන.
2. වැඩට යෙදිය හැකි ; නිතර භාවිතයට ගැළපෙන ; සිද්ධාන්ත නොවූ.
3. කාල්පනික නොවූ ; නිරන්තර භාවිත ; ප්රතිඵල ලබා ගැනීමෙහි යෙදුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. applied
2. a. down-to-earth
3. empirical
4. a. experimental
5. Aes. practicable
6. a. practical