සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2645

ප්‍රාමාණික ග්‍රන්ථ

authoritative

ප්‍රාමාණික ග්‍රන්ථය

treatise

ප්‍රාමාණික භාවය

n. authority

ප්‍රාමාණිකත්වය

authority

ප්‍රාමාණිකය

Soc. standard

ප්‍රාමාණිකයා

Soc. authority

ප්‍රාමාණීකරණය

Che. standardisation

ප්‍රාමුඛ්‍යය

Soc. dominance

ප්‍රායශ්චිත්තක

a. expiatory

ප්‍රායශ්චිත්තය

n. atonement

ප්‍රායශ්වත්තක

expiatory

ප්‍රායශ්වත්තය

atonement

ප්‍රායාසය

n. effort

ප්‍රායෝගික

1. a. applied
2. a. down-to-earth
3. empirical
4. a. experimental
5. Aes. practicable
6. a. practical

ප්‍රායෝගික කුසලතා නැති

unpractical

ප්‍රායෝගික ඥානය

Log. phronesis

ප්‍රායෝගික නොවන

1. a. impractical
2. infeasible
3. a. unfeasible
4. unpractical

ප්‍රායෝගික නොවන බව

impracticality

ප්‍රායෝගික නොවූ

a. unpractical

ප්‍රායෝගික පරීක්ෂණය

n. practical

ප්‍රායෝගිකත්වය

practicality

ප්‍රායෝගිකව

adv. practically

ප්‍රායෝගිකව සලකා බලන

a. pragmatic

ප්‍රායෝගිතා වාදය

Eco. pragmatism